මලානික වූ හිරු එළියත්
වගෙයි මාලානික වූ වතත්
දුන්නු නුඹේ සිනහ පොදත්
වගෙයි මෙමට මහ මෙරත් ඒත් කියන්නද කෙලෙසින්
උන්නේ ටික දොහයි සෙනෙහෙන්
යන්න හදයි මිදී මගෙන්
මා කල ඒ වරද කියන් මගේ දුකට ලගින් උන්න
සිනහ වෙන්න කියා දුන්න
නුඹ ගේ දුක් ගිනි නිවන්න
බැරිද කියන් ඉඩක් දෙන්න මාත් එක්ක හොදින් ඉන්න
ඒ ඇති මට හිනා වෙන්න
ඉඩ දෙන් මට සෙනෙහෙ දෙන්න
ඒ ඇති මට මිය ඇදෙන්න
........
wwwwwwoowwwwww
ReplyDelete:)
Deleteඅරුණ අයියා දුන්න ලින්කුවෙන් ආවෙමි. බ්ලොග් වලට පැමිණි ඔබව පිළිගමි.
ReplyDeleteසුබ පැතුම් ලස්සනට ලියන්න...
මම Bora Diyaka Induwara
අරුණ අයියා තමයි මට මේක හදන්න උදවු කලේ. තැන්ක්ස් මල්ලි
Deleteදිගටම ලියන්න ,,
ReplyDeleteඅපූරු කවි ටිකක්.
ReplyDeleteසුභ පැතුම් නැන්දේ දිගටම ලියන්න
ReplyDelete